Department of excise - Sri Lanka




 
 


" නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් තොරවූ සෞඛ්‍ය සම්පන්න;
ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම "



උණුසුම් පුවත්
දිනය : 2009-09-06 03:42:32

සුරාබදු ආඥා පණතේ (නීති ප්‍රඥප්ති සංග්‍රහයේ 52 වෙනි පරි ්ජේදය අනුව) සහ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට ලැබී ඇති නීති අධිකාරිය මත එම අමාත්‍යාංශයේ මෙහෙයවීම සහ මාර්ගෝපදේශකත්වය යටතේ සුරාබදු ප්‍රතාපත්ති සහ ඊට අදාල ක්‍රියාකාරකම් වශයෙන් සුරාබදු ආදායම් නිවැරදිව එකතු කිරීම අදාල වේ.
මේ හැරුණු විට, 1999 අංක 8 දරණ දුම්කොළ බදු පණතෙහි අධිකාරිය පවත්වා ගැනීමේ වගකීම හා පොලිස් හා වෙනත් අදාල නියෝතායතනයන් සමඟ වස, විෂ, අබිං හා අන්තරායකාරි ඖෂධ ආඥා පණතෙහි අධිකාරිය බලාත්මක කිරීමේ සාමුහික වගකීමද දෙපාර්තමේන්තුවට පැවරී ඇති අනිවාර්ය කාර්යයෝ ය.ෙපාරී


Copyright © 2006 Department of Excise -Sri Lanka- Developed in association with
Designed by E-W Information Systems Ltd.


Tel: +942303258 , +942300172
Fax: +94 2300185
Email: excisen@slt.lk