English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතන  : මුල් පිටුව
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator

" නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් තොරවූ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම "

සුරාබදු ආඥා පණතේ (නීති ප්‍රඥප්ති සංග්‍රහයේ 52 වෙනි පරිජ්චේදය අනුව) සහ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට ලැබී ඇති නීති අධිකාරිය මත එම අමාත්‍යාංශයේ මෙහෙයවීම සහ මාර්ගෝපදේශකත්වය යටතේ සුරාබදු ප්‍රතාපත්ති සහ ඊට අදාල ක්‍රියාකාරකම් වශයෙන් සුරාබදු ආදායම් නිවැරදිව එකතු කිරීම අදාල වේ.
මේ හැරුණු විට, 1999 අංක 8 දරණ දුම්කොළ බදු පණතෙහි අධිකාරිය පවත්වා ගැනීමේ වගකීම හා පොලිස් හා වෙනත් අදාල නියෝතායතනයන් සමඟ වස, විෂ, අබිං හා අන්තරායකාරි ඖෂධ ආඥා පණතෙහි අධිකාරිය බලාත්මක කිරීමේ සාමුහික වගකීමද දෙපාර්තමේන්තුවට පැවරී ඇති අනිවාර්ය කාර්යයෝ ය.
 

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

මැයි 2013
බ්‍ර සි සෙ
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

අධීක්ෂණය සහ වැටලීම

දැන්වීම්

දැනට දැන්වීම් කිසිවක් නැත