|
Licenses Category |
Description |
|
|
|
|
ර.බි 1 |
ධාන්‍ය මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍රය |
|
ර.බි ඒ |
විදේශීය ස්ප්‍රීතු මෙරට නිෂ්පාදනය සඳහා බලපත්‍රය |
|
ර.බි බී |
කිරි පොන්ස සහ/හෝ වයින් නිෂ්පාදනය සඳහා බලපත්‍රය
|
|
ර.බි සී |
රා හැර පොල් හෝ පොල් ආශ්රිත වෙනත් නිෂ්පාදිතයකින් පෙරන ලද ස්ප්‍රීතුවලින් විදේශ ස්ප්‍රීතු මෙරට සෑදීමට දෙන ලද බලපත්‍රය |
|
ර.බි 3 |
තොග වෙළඳ බලපත්‍රය
|
|
ර.බි 4 |
සිල්ලරට විකුණුම් බලපත්‍රය
|
|
ර.බි 6 |
බියර් පෝටර් බලපත්‍රය |
|
ර.බි 7 |
හෝටල් බලපත්‍රය |
|
ර.බි 8 |
හෝටල් පීඨිකා බලපත්‍රය |
|
ර.බි 9 |
විනෝද පීඨිකා බලපත්‍රය
|
|
ර.බි 10
|
දුම්රිය භෝඡනාගාර බලපත්‍රය |
|
ර.බි 11 |
ආපනාශාලා බලපත්‍රය |
|
ර.බි 12 |
තානායම් බලපත්‍රය |
|
ර.බි 13 ඒ
|
හිමිකාර සමාඡශාලා බලපත්‍රය |
|
ර.බි 14 |
අවස්ථා බලපත්‍රය
|
|
ර.බි 15 |
විකුණන වේලාවන් දීර්ඝ කිරීම සඳහා දෙන අතිරේක බලපත්‍රය |
|
ර.බි 16 |
වෙන්දේසිකරුවන්ගේ බලපත්‍රය |
|
ර.බි 17 |
පරිපාක ස්ප්‍රීතු බලපත්‍රය |
|
ර.බි 18 |
ඖෂධීය වයින් බලපත්‍රය |
|
ර.බි 19 |
විශේෂ බලපත්‍රය |
|
ර.බි 22 ඒ |
බියර්, ඒල්, ස්ටවුට් සහ වයින් සිල්ලරට විකිණීමේ බලපත්‍රය |
|
ර.බි 22 බී |
බියර්, ඒල්, ස්ටවුට් සහ වයින් ස්ථානීය පරිභෝඡනය සඳහා බලපත්‍රය |
|
|
|
පැසුනු නොපැසුනු මී රා මැදීම, බා ගැනීම සහ නිෂ්පාදනය කිරීමට දෙන බලපත්‍රය.
- ස්කාගාර බලපත්‍රය
- විනාකිරි බලපත්‍රය
- ස්ප්‍රීතු ශෝධනය කිරීම සංයෝග කිරීම, පදම් කිරීම පිලිබඳ බලපත්‍රය.
- පැසවූ මත්පැන්
- පෙරූ මත්පැන්
'ඒ ' ශ්‍රේණියේ හෝටල්
|
(ර.බි 7) (ර.බි 8) |
'බී' ශ්‍රේණියේ හෝටල් |
(ර.බි 7) (ර.බි 8) |
'සී' ශ්‍රේණියේ හෝටල්
|
(ර.බි 7) (ර.බි 8) |
'ඒ ' ශ්‍රේණියේ ආපනශාලා |
(ර.බි 11) |
'බී' ශ්‍රේණියේ ආපනශාලා |
(ර.බි 11) |
'සී' ශ්‍රේණියේ ආපනශාලා |
(ර.බි 11) |
ශ්‍රේණිය නොසලකා සංචාරක මණ්ඩලය අනුමත කල ස්ථාන (ර.බි 22 බී) Irrespective of grade FL 22 B
Toddy Taverns sold by Tender.
|