English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතන  : මුල් පිටුව මත්පැන් බලපත්‍ර
මත්පැන් බලපත්‍ර වර්ග

Licenses Category Description
ර.බි 1 ධාන්‍ය මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍රය
ර.බි ඒ විදේශීය ස්ප්‍රීතු මෙරට නිෂ්පාදනය සඳහා බලපත්‍රය
ර.බි බී කිරි පොන්ස සහ/හෝ වයින් නිෂ්පාදනය සඳහා බලපත්‍රය
ර.බි සී රා හැර පොල් හෝ පොල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදිතයකින් පෙරන ලද ස්ප්‍රීතුවලින් විදේශ ස්ප්‍රීතු මෙරට සෑදීමට දෙන ලද බලපත්‍රය
ර.බි 3 තොග වෙළඳ බලපත්‍රය
ර.බි 4 සිල්ලරට විකුණුම් බලපත්‍රය
ර.බි 6 බියර් පෝටර් බලපත්‍රය
ර.බි 7 හෝටල් බලපත්‍රය
ර.බි 8 හෝටල් පීඨිකා බලපත්‍රය
ර.බි 9 විනෝද පීඨිකා බලපත්‍රය
ර.බි 10
දුම්රිය භෝඡනාගාර බලපත්‍රය
ර.බි 11 ආපනාශාලා බලපත්‍රය
ර.බි 12 තානායම් බලපත්‍රය
ර.බි 13 ඒ
හිමිකාර සමාඡශාලා බලපත්‍රය
ර.බි 14 අවස්ථා බලපත්‍රය
ර.බි 15 විකුණන වේලාවන් දීර්ඝ කිරීම සඳහා දෙන අතිරේක බලපත්‍රය
ර.බි 16 වෙන්දේසිකරුවන්ගේ බලපත්‍රය
ර.බි 17 පරිපාක ස්ප්‍රීතු බලපත්‍රය
ර.බි 18 ඖෂධීය වයින් බලපත්‍රය
ර.බි 19 විශේෂ බලපත්‍රය
ර.බි 22 ඒ බියර්, ඒල්, ස්ටවුට් සහ වයින් සිල්ලරට විකිණීමේ බලපත්‍රය
ර.බි 22 බී බියර්, ඒල්, ස්ටවුට් සහ වයින් ස්ථානීය පරිභෝඡනය සඳහා බලපත්‍රය


පැසුනු නොපැසුනු මී රා මැදීම, බා ගැනීම සහ නිෂ්පාදනය කිරීමට දෙන බලපත්‍රය.

  • ස්කාගාර බලපත්‍රය
  • විනාකිරි බලපත්‍රය
  • ස්ප්‍රීතු ශෝධනය කිරීම සංයෝග කිරීම, පදම් කිරීම පිලිබඳ බලපත්‍රය.


එකතු කරන ස්ථාන බලපත්‍රය.

  • පැසවූ මත්පැන්
  • පෙරූ මත්පැන්


'ඒ ' ශ්‍රේණියේ හෝටල්
(ර.බි 7) (ර.බි 8)
'බී' ශ්‍රේණියේ හෝටල් (ර.බි 7) (ර.බි 8)
'සී' ශ්‍රේණියේ හෝටල්
(ර.බි 7) (ර.බි 8)
'ඒ ' ශ්‍රේණියේ ආපනශාලා (ර.බි 11)
'බී' ශ්‍රේණියේ ආපනශාලා (ර.බි 11)
'සී' ශ්‍රේණියේ ආපනශාලා (ර.බි 11)

ශ්‍රේණිය නොසලකා සංචාරක මණ්ඩලය අනුමත කල ස්ථාන (ර.බි 22 බී)
Irrespective of grade FL 22 B

Toddy Taverns sold by Tender.

 

අධීක්ෂණය සහ වැටලීම

දැන්වීම්

දැනට දැන්වීම් කිසිවක් නැත