දැක්මනීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් තොරවූ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම. මෙහෙවරශ්රී ලංකාවේ සුරා හා දුම්කොළ කර්මාන්තයේ ඵලදායි හා කාර්යක්ෂම පාලනයක් තුලින් ඊට අදාල බදු ආදායම එකතු කිරීමෙනුත්, මෙකී කර්මාන්තවල නීත්‍යානුකූල නොවන නිෂ්පාදනයන් වැලැක්වීම තුලින් සමාජ සංවර්ධනය හා සුභ සාධනය ඇතිකිරීමත්, ඊට අමතරව වස විෂ, අබිං අන්තරාදායක ඖෂධ ආඥා පණත ක්‍රියාත්මක කිරීමෙන් සමාඡ ආරක්ෂාව සැලසීමත් අපගේ මෙහෙවරයි. අරමුණු
|
බලපිටිය මාදු ගඟේ දූපත් ආශ්‍රිතව දීර්ඝ කාලයක තිස්සේ පවත්වාගෙන ගිය කසිප්පු පෙරීමේ ස්ථාන 6ක් වටලා රුපියල් ලක්ෂ ගණන් වටිනා කසිප්පු සහ පෙරීමේ උපකරණ තොගයක් සමග සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීහු සමත් වූහ.
දකුණු පළාතේ ප්‍රදේශ රැසකට නීතිවිරෝධී මත්පැන් බෙදාහැරි මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 4 ක් වටලා රුපියල් ලක්ෂ 05 කට ආසන්න නීති විරෝධී මත්පැන් තොගයක් සුරාබදු බාරයට ගැනීමට තංගල්ල සුරාබදු නිලධාරීන් මැතකදී සමත්විය.
දැනට දැන්වීම් කිසිවක් නැත