English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතන  : මුල් පිටුව අප ගැන දෙපාර්තමේන්තුවේ කාර්යයන්
දෙපාර්තමේන්තුවේ කාර්යයන්


සුරාබදු ආදායම් එකතු කිරීම



බලපත්‍රලත් ස්ථාන අධීක්ෂණය, පාලනය හා ඒවායින් ලැබිය යුතු ආදායම එකතුකිරීම.


.


සුරාබදු අපරාධ අධීක්ෂණය



සුරාබදු අඥා පණත සමිබන්ධයෙන් නීතිය බලාත්මක කිරීමේ නියෝජිත බලධාරියකු ළුහයෙන් ක්‍රියාත්මක කිරීම.


.


දුම්කොළ අපරාධ අධීක්ෂණය


දුම්කොළ නිෂ්පාදනාගාර අධීක්ෂණය හා පාලනය ඇතුලුව දුම්කොළ බදු පණත බලාත්මක කිරීම.


.


මත්ද්‍රව්‍ය අපරාධ අධීක්ෂණය







වස,විස අබිං, අන්තරායකාරී ඹෘෂධ ආඥා පණත බලාත්මක කිරීමේ නියෝජිත බලධාරියකු ලෙස කටයුතු කිරීම.


.


ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම


දුම්කොළ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පණත ක්‍රියාත්මක කිරීම.


.
අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 08 වෙනි අඟහරුවාදා, 06:57
 

අධීක්ෂණය සහ වැටලීම

දැන්වීම්

දැනට දැන්වීම් කිසිවක් නැත