| දකුණේ නීති විරෝධී මත්පැන් ස්කාගාර 4 ක් සුරාබදු දෙපාර්තමේන්තුව කොටු කර ගනී |
| 2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 21:21 |
|
දකුණු පළාතේ ප්රදේශ රැසකට නීතිවිරෝධී මත්පැන් බෙදාහැරි මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 4 ක් වටලා රුපියල් ලක්ෂ 05 කට ආසන්න නීති විරෝධී මත්පැන් තොගයක් සුරාබදු බාරයට ගැනීමට තංගල්ල සුරාබදු නිලධාරීන් මැතකදී සමත්විය. බලපත්ර නොමැතිව බියර් අලෙවිකළ ආපනශාලා 07 ක්ද මෙහිදී වැටලූ බව තංගල්ල සුරාබදු ස්ථානාධිපති ධීර ගුණසේකර මහතා පැවසීය. |
බලපිටිය මාදු ගඟේ දූපත් ආශ්රිතව දීර්ඝ කාලයක තිස්සේ පවත්වාගෙන ගිය කසිප්පු පෙරීමේ ස්ථාන 6ක් වටලා රුපියල් ලක්ෂ ගණන් වටිනා කසිප්පු සහ පෙරීමේ උපකරණ තොගයක් සමග සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීහු සමත් වූහ.
දකුණු පළාතේ ප්රදේශ රැසකට නීතිවිරෝධී මත්පැන් බෙදාහැරි මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 4 ක් වටලා රුපියල් ලක්ෂ 05 කට ආසන්න නීති විරෝධී මත්පැන් තොගයක් සුරාබදු බාරයට ගැනීමට තංගල්ල සුරාබදු නිලධාරීන් මැතකදී සමත්විය.
දැනට දැන්වීම් කිසිවක් නැත