Ministry of Finance · Democratic Socialist Republic of Sri Lanka · Est. 1913 මුදල් අමාත්‍යාංශය · ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය · 1913 සිට
The Excise Department of Sri Lanka, with a history spanning 113 years, is one of the foremost government institutions responsible for the collection of state revenue. The Department is entrusted with fulfilling a threefold mission: managing excise and tobacco tax revenue, enforcing the laws and regulations relating thereto, and ensuring social protection. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වසර එකසිය දහතුනක ඉතිහාසයක් ඇති රාජ්‍ය ආදායම් එකතු කරන ප්‍රමුඛතම ආයතනයකි. සුරාබදු සහ දුම්කොළ බදු ආදායම් කළමනාකරණය, ඊට අදාළ නීති ක්‍රියාත්මක කිරීම හා සමාජ ආරක්ෂණය යන තෙවැදෑරුම් මෙහෙවරයන් ඉටු කිරීමට මෙම දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි.
The Sri Lanka Excise Department has a distinguished history of over 113 years as a major revenue generating institution of the Government of Sri Lanka. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රජයේ ආදායම් ජනනය කරන ප්‍රධාන ආයතනයක් ලෙස අවුරුදු 113 කට අධික ගෞරවනීය ඉතිහාසයක් සහිතව කටයුතු කරයි.
This department, which operates under the Ministry of Finance, facilitates trade by increasing stakeholder compliance with relevant laws through continuous exchange of knowledge aimed at maximizing government revenue. මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආදායම උපරිම කර ගැනීම අරමුණු කරගත් දැනුම අඛණ්ඩව හුවමාරු කර ගැනීම මගින් අදාළ නීතිවලට පාර්ශවකරුවන්ගේ අනුකූලතාවය ඉහළ නැංවීම තුළින් වෙළඳාම සඳහා පහසුකම් සපයනු ලබයි.
The head office is located at Building 353, Kotte Road, Rajagiriya, and the regional offices established across 25 districts under the leadership of the Commissioner General of Excise perform the three-fold mission of managing excise and tobacco tax revenue, implementing related laws and social security. රාජගිරිය, කෝට්ටේ පාර, 353 දරන ගොඩනැගිල්ලේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති අතර, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නායකත්වය යටතේ දිස්ත්‍රික්ක 25 හරහා ගොඩනගා ඇති ප්‍රාදේශීය කාර්යාලයන් මගින් සුරාබදු සහ දුම්කොළ බදු ආදායම් කළමනාකරණය, ඊට අදාළ නීති ක්‍රියාත්මක කිරීම හා සමාජ ආරක්ෂණය යන තෙවැදෑරුම් මෙහෙවරයන් ඉටුකරනු ලබයි.

Issuance, renewal and monitoring of excise licenses for liquor manufacturers, importers, wholesalers, retailers, hotels and clubs.මත්පැන් නිෂ්පාදකයින්, ආනයනකරුවන්, තොග වෙළෙන්දන්, සිල්ලර වෙළෙන්දන්, හෝටල් සහ සමාජශාලා සඳහා සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම, අලුත් කිරීම සහ අධීක්ෂණය.
The Excise Department of Sri Lanka is responsible for the efficient and systematic collection and management of excise and tobacco-related tax revenue, thereby contributing significantly to state revenue.ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සුරාබදු සහ දුම්කොළ ආශ්‍රිත බදු ආදායම් කාර්යක්ෂමව හා විධිමත්ව එකතු කිරීම, කළමනාකරණය කිරීම සහ රාජ්‍ය ආදායමට දායකත්වය ලබාදීම සිදු කරනු ලබයි.
The Excise Department of Sri Lanka enforces laws and regulations relating to excise and tobacco, prevents unlawful activities, and undertakes necessary legal and enforcement measures to ensure compliance with the law.ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සුරාබදු හා දුම්කොළ ආශ්‍රිත නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ නීතියට අනුකූලතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා වැටලීම් කටයුතු සිදු කරනු ලබයි.
The Sri Lanka Excise Department implements legal and administrative measures to control the use and distribution of illegal drugs and illegal alcohol, prevent illegal activities, and ensure public health and social security.ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් භාවිතය හා බෙදාහැරීම පාලනය කිරීම, නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ මහජන සෞඛ්‍ය හා සමාජ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීතිමය හා පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනු ලබයි.
The Excise Department of Sri Lanka conducts inspections of excise-licensed factories to monitor production processes, the use of raw materials, production volumes, and compliance with excise laws and regulations.ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සුරාබදු බලපත්‍රලාභී කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ක්‍රියාවලීන්, අමුද්‍රව්‍ය භාවිතය, නිෂ්පාදන ප්‍රමාණයන් සහ සුරාබදු නීති හා රෙගුලාසිවලට අනුකූලතාව පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණ හා පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
Information on taxes imposed by the government, relevant laws and regulations regarding the production and sale of tobacco and beedi.දුම්කොළ හා බීඩි නිෂ්පාදන හා අලෙවිය සම්බන්ධයෙන් රජය විසින් පනවනු ලබන බදු, අදාළ නීති හා රෙගුලාසි පිළිබඳ තොරතුරු.
Implementing relevant policies, laws, and regulations to ensure the effective, fair, and transparent administration of excise revenue and regulatory activities.සුරාබදු ආදායම් හා නියාමන කටයුතු විධිමත්, සාධාරණ හා විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා අදාළ ප්‍රතිපත්ති, නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම.
Promoting public awareness and implementing regulatory measures to reduce the social and health impacts of alcohol and substance use, contributing to a safer and healthier society.මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයෙන් ඇතිවන සමාජීය හා සෞඛ්‍යමය බලපෑම් අවම කරමින්, සුරක්ෂිත හා යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා ජනතාව දැනුවත් කිරීම හා නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.
To be the most respected and accountable state institution, dedicated to increasing state revenue through the systematic regulation of the liquor and tobacco industry.මත්පැන් හා දුම්කොළ කර්මාන්තය විධිමත්ව නියාමනය කිරීම තුළින් රාජ්ය ආදායම වර්ධනය කිරීම සඳහා කැප වූ වඩාත්ම ගෞරවනීය හා වගකිව යුතු රාජ්ය ආයතනය වීම.
To efficiently and effectively administer liquor and other approved alcoholic beverages within the country, in order to support economic growth and development by facilitating the generation of legitimate trade revenue by enforcing compliance with all applicable laws and regulations by conducting intensive awareness programs against the misuse of illicit liquor, hazardous drugs, and psychotropic substances and by ensuring protection from health hazards arising from substandard alcohol consumption.නීත්යානුකූල වෙළඳ ආදායම් උත්පාදනය සඳහා පහසුකම් සැලසීම තුළින් ද, ක්රියාත්මක කළ හැකි සියලුම නීති හා රෙගුලාසිවලට අනුකූල වීම බලාත්මක කිරීම තුළින්ද නීති විරෝධි මත්පැන්, අන්තරායකර ඖෂධ සහ මනෝවර්තක ද්රව්ය අනිසි භාවිතයට එරෙහිව තියුණු දැනුවත් කිරීමේ වැඩසටහන් ඇති කිරීම තුළින්ද ප්රමිතියකට අනුකූල නොවූ මද්යසාර භාවිතය මගින් සිදුවන සෞඛ්ය උපද්රවයන්ගෙන් ආරක්ෂාව සහතික කිරීම තුළින් ද ආර්ථික වර්ධනයට හා සංවර්ධනයට සහාය වීම සඳහා රට තුළ මත්පැන් සහ අනෙකුත් අනුමත මද්යසාර කාර්යක්ෂමව හා සැලසුම්දායී ලෙස පරිපාලනය කිරීම.
The Excise Department provides a wide range of regulations, licenses and services through its Head Office and the 25 District Excise Offices across the island.සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ දිවයිනේ දිස්ත්‍රික් සුරාබදු කාර්යාල 25 හරහා නියාමන, බලපත්‍ර සහ සේවා රාශියක් ලබාදේ.
Apply for Excise licences required for the manufacture, sale, storage and other related activities involving liquor. Access information on licence types, required documents, eligibility requirements and applicable conditions.මත්පැන් නිෂ්පාදනය, අලෙවිය, ගබඩා කිරීම සහ අනෙකුත් අදාළ කටයුතු සඳහා අවශ්‍ය සුරාබදු බලපත්‍ර සඳහා අයදුම් කිරීමටත්, බලපත්‍ර වර්ග, අවශ්‍ය ලේඛන, සුදුසුකම් සහ අදාළ කොන්දේසි පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැක.
→ Visit nearest District Officeළඟම දිස්ත්‍රික් කාර්යාලයRegister manufacturers engaged in the production of liquor and related products. Access information on the registration process, required documents and applicable regulatory requirements.මත්පැන් සහ අදාළ නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය තොරතුරු, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, අවශ්‍ය ලේඛන සහ අදාළ නියාමන අවශ්‍යතා පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැක.
→ Apply at HQ, Rajagiriyaප්‍රධාන කාර්යාලය, රාජගිරියApply for licences and approvals required for the import and export of liquor and other products subject to Excise regulations. Access information on applications, required documents and applicable procedures.මත්පැන් සහ සුරාබදු නියාමනයට යටත් අනෙකුත් නිෂ්පාදන ආනයනය හා අපනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර හා අවසර ලබා ගැනීමට අදාළ අයදුම්පත්, අවශ්‍ය ලේඛන සහ ක්‍රියාපටිපාටි පිළිබඳ තොරතුරු ලබා ගත හැක.
→ Apply at HQ, Rajagiriyaප්‍රධාන කාර්යාලය, රාජගිරියAccess information on payment methods, payment procedures, required information and guidelines for making Excise and related tax payments.සුරාබදු සහ අදාළ බදු ගෙවීම් සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි ගෙවීම් ක්‍රම, ගෙවීම් ක්‍රියාවලිය, අවශ්‍ය තොරතුරු සහ අදාළ මාර්ගෝපදේශ ලබා ගත හැක.
→ Apply at HQ, Rajagiriyaප්‍රධාන කාර්යාලය, රාජගිරියThe public can use this service to submit complaints and information regarding Excise Department services, unlawful activities or other matters relating to the Department. Complaints will be referred to the relevant authorities for necessary action.සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවාවන්, නීති විරෝධී ක්‍රියාකාරකම් හෝ දෙපාර්තමේන්තුවට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි හා තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම සේවාව භාවිතා කළ හැක. ඉදිරිපත් කරන පැමිණිලි අදාළ පාර්ශ්වයන් වෙත යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.
→ Call 1913 (24/7)1913 අමතන්න (24/7)Access tender notices published by the Excise Department, relevant tender documents, information for suppliers and procedures for submitting bids.සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ටෙන්ඩර් නිවේදන, ටෙන්ඩර් සඳහා අදාළ ලේඛන, සැපයුම්කරුවන් සඳහා අවශ්‍ය තොරතුරු සහ ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටි ලබා ගත හැක.
→ Apply at HQ, Rajagiriyaප්‍රධාන කාර්යාලය, රාජගිරියView the latest job vacancies in the Notices section.නවතම රැකියා පුරප්පාඩු නිවේදන කොටසේ බලන්න.
→ See Announcementsනිවේදන බලන්නSealed bids invited from registered suppliers. Ref: EXC/TEN/2026/005. Closing: 30 September 2026.ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මුද්‍රා තද ලංසු ඉල්ලනු ලැබේ. යොද: EXC/TEN/2026/005. වසා ගැනීම: 2026 සැප්. 30.
📎 Download Tender Documentටෙන්ඩර් ලේඛනය බාගන්නBids invited for supply of 15 double-cab vehicles. Ref: EXC/TEN/2026/004. Closing: 25 September 2026.ද්විත්ව කෑබ් රථ 15ක් ලබා ගැනීම සඳහා ලංසු ඉල්ලනු ලැබේ. යොද: EXC/TEN/2026/004. වසා ගැනීම: 2026 සැප්. 25.
📎 Download Tender Documentටෙන්ඩර් ලේඛනය බාගන්නAll licence holders must submit 2027 renewal applications by 31 October 2026 to avoid penalties.සියලු බලපත්‍ර දරන්නන් 2026 ඔක්. 31 ට පෙර 2027 නවීකරණ ඉල්ලුම් ඉදිරිපත් කළ යුතුය. ප්‍රමාද ගාස්තු අය කෙරේ.
Public auction of seized vehicles and equipment to be held on 18 September 2026 at HQ, Rajagiriya.රෝද්ධාරාගත වාහන හා උපකරණවල ජනසතු වෙළඳාම 2026 සැප්. 18 ප්‍රධාන කාර්යාලය, රාජගිරිය.
Revised penalty schedule for excise violations effective from 1 September 2026.2026 සැප්. 1 සිට ක්‍රියාත්මක සංශෝධිත දඩ ගාස්තු ව්‍යාපාර.
📎 Download Circularචක්‍රලේඛය බාගන්නRegistered contractors invited to bid. Site visits: 5 September 2026.ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ට ලංසු ඉදිරිපත් කළ හැකිය. ස්ථාන නැරඹීම: 2026 සැප්. 5.
📎 Download Tender Documentටෙන්ඩර් ලේඛනය බාගන්නApplications invited from eligible Sri Lankan citizens. Deadline: 30 August 2026. Details on Public Service Commission website.සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලුම්පත් ගෙන්වනු ලැබේ. අවසාන දිනය: 2026 අගෝ. 30. රාජ්‍ය සේවා කොමිෂන් වෙබ් අඩවිය.
📎 Download Application Formඉල්ලුම්පත් බාගන්නNew duty stamp verification procedures at manufacture and retail effective from 1 August 2026.2026 අගෝ. 1 සිට නිෂ්පාදන හා සිල්ලර විකිණීමේ ස්ථානවල නව බදු මුද්‍රා සත්‍යාපන ක්‍රමවේද.
📎 Download Circularචක්‍රලේඛය බාගන්න| Mondayසඳුදා | 8:30 AM – 4:15 PM Openවිවෘතයි |
| Tuesdayඅඟහරුවාදා | 8:30 AM – 4:15 PM Openවිවෘතයි |
| Wednesdayබදාදා | 8:30 AM – 4:15 PM Openවිවෘතයි |
| Thursdayබ්‍රහස්පතින්දා | 8:30 AM – 4:15 PM Openවිවෘතයි |
| Fridayසිකුරාදා | 8:30 AM – 4:15 PM Openවිවෘතයි |
| Saturdayසෙනසුරාදා | Closedවසා ඇත |
| Sunday & Public Holidaysඉරිදා හා රජ නිවාඩු | Closedවසා ඇත |
| Emergency Hotline 1913 — 24 hours, 7 days a week හදිසි ඇමතුම 1913 — සතිය පුරා, පැය 24ම | |
No. 353, Kotte Road, Rajagiriya — Open in Google Maps ↗ 353, කෝට්ටේ පාර, රාජගිරිය — Google Maps ↗
District Excise Complex, Colombo 10
Tel: Ass.Com.-011-2-806390
District Excise Office, Kalutara
Tel: 0342-222660
District Excise Office, Gampaha
Tel: 0332-222995
District Excise Office, Central
Tel: 081-2-223951
District Excise Office, Kurunegala
Tel: 037-2-228660
District Excise Office, Waikkal
Tel: 031-2-279331
District Excise Office, Uva
Tel: 055-2-222163
District Excise Office, South
Tel: 0912-232544
District Excise Office, Sabaragamuwa
Tel: 0452-228754
District Excise Office, North Central
Tel: 0252-223055
District Excise Office, Jaffna
Tel: 0212-223451
District Excise Office, Kilinochchi
Tel: 0242-222810
District Excise Office, Eastern
Tel: 0262-227176
For other districts, contact HQ: 0112-045000 or excisen@slt.lk අනෙකුත් කාර්යාල සඳහා ප්‍රධාන කාර්යාලය අමතන්න: 0112-045000 හෝ excisen@slt.lk