inner banner new 2019

කාර්යය මණ්ඩලය - 31-12-2016 දිනට

01 සුරාබදු කොමසාරිස් ජනරාල් - ශ්‍රී.ල.ප.සේ. 01
02 අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම් ප්‍රතිපත්ති හා පරිපාලන) 01
03 අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම) 01
04 සුරාබදු කොමසාරිස් ( පාලන හා මානව සම්පත් ) 01
05 සුරාබදු කොමසාරිස් (ආදායම් මෙහෙයුම්) 01
06 සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) 01
07 සුරාබදු කොමසාරිස් ( සමාජ ආරක්ෂණ හා සංවර්ධන ) 01
08 ප්‍රධාන ගණකාධිකාරි 01
09 ප්‍රධාන අභ්‍යන්තර විගණක 01
10 නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (පාලන) 01
11 නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (ආදායම් බලපත්‍ර) 01
12 නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) 01
13 නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීතී ) 01
14 නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (මානව සම්පත්) 01
15 නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (යෙදවුම්) 01
16 නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (සමාජ ආරක්ෂණ) 01
17 නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අධ්‍යයන හා පර්යේෂණ) 01
18 නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (සැපයුම් දාම නියාමන සහ තොරතුරු තාක්ෂණ) 01
19 සහකාර සුරාබදු කොමසාරිස් 13
20 ගණකධිකාරි 02
21 සුරාබදු අධිකාරි 31
22 සංඛ්‍යාලේඛනඥ 01
23 සහකාර අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ 01
24 පරිපාලන නිලධාරි 02
25 ප්‍රධාන සුරාබදු පරීක්ෂක 75
26 තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නිලධාරි 01
27 භාෂා පරිවර්තක 02
28 සුරාබදු පරීක්ෂක 300
29 සංඛ්‍යාලේඛණ නිලධාරී 01
30 සුරාබදු සැරයන් මේජර් 50
31 සංවර්ධන නිලධාරි 09
32 කාර්මික නිලධාරි 01
33 ප්‍රවාහන නිලධාරි 01
34 තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සහකාර 03
35 සුරාබදු සැරයන් 100
36 සුරාබදු නියාමක/කෝප්‍රල් 600
37 රාජ්‍ය කළමනාකරණ සහකාර 104
38 සුරාබදු නියාමක රියදුරු 129
39 ත්‍රීරෝද රථ රියදුරු 01
40 කාර්යාල සේවක සේවය 38
41 බංගලා භාරකරු 04
එකතුව 1487


FaLang translation system by Faboba